Pages

Friday, February 15, 2013

මෙන්න යාලුවනේ ආපු කේක් එක.(මේක අන්තිමට ෆ්රීම හම්බුනා නොවැ)

මෙන්න යාලුවනේ අපු කේක් එක.ඔරිජිනල් එක වගේමය් නේද.
හැබය් මන් හිතුවට වැඩ නම් පොඩි.



මන් මේක ගත්තේ රුපියල්1560 වගේනේ.කුපන් එකක් නිසා.එත් එක මන් ඉල්ලපු දවසේ ආවේ නැ.මන් ඉල්ලුවේ 13 වෙනිදනේ.අවේ අද.ඒ කියන්නේ 15 දා 6.30 ප ව .වගේ.

නියම වැඩේ කියන්නේ කේක් එක වෙලාවට ඩිලිවර් උනේ නැති නිසා එකේ සම්පුර්ණ මුදල් ගනනත් යේ මට transfer කරනවා කිව්වා.දවස පොඩ්ඩක් එහෙමෙහෙ උනත් වැඩේ ඖල්ක්ම නැ නොවැ . free නේ කේක් එක.free හම්බුනා කියල රසයේ නම් අඩුවක් නෑ .හුඟ කාලෙකින් මේ වගේ පින චාන්ස් එකක් ලැබුනේ.ඕනනේ එකට මන් පොස්ට් එක ලිව්වා.
ආයේ පොස්ට් එකක් දැන්නම් ඉක්මනටම.
 එතකන් ජයවේවා !.









No comments:

Post a Comment