මුලින්ම, සමාව භාජනය කරන්ඩ ඕනේ ,ගොඩක් කල් අරන් තිබ්බට.වැඩිය දික් වෙන් නැ.තම ඉතින් මන් ඉගන ගන්නවා .බ්ලොග් ලියන්ඩ.මේ අළු වර්ෂන් එකට පින් සිද්ද වෙන්න පොඩ්ඩක් මොන හරි කොරගත්ත.
මේ පොස්ට් එකට් , ඔන්න කැමකින්ම අහවර කොරන්ඩ තමා වෙන්නෙ ඇ.
මමත් ඉතින් ජංජාලේ කැරකෙන කොට , ඔය ඔෆ්ෆෙර් කියල තියන එව්වා ගොඩක් හොයන කෙනෙක්.ඔන්න ඉතින් පහුගිය දවසක , දැක්ක ඔෆ්ෆෙර් එකක්.කේක් එකක්. කව්රුට් දන්නා කප්රුක එකේ එකක්.එකත් 40% ඩිස්කඋන්ට්. පින්තුර කීපයක් දාන්නම්කො.දැක්කම නම් කෙලට් ඉනුවා මට.පස්සේ ඉතින් කල්පනා කොරල බැලුව .ගන්දමය් හිත.පස්සේ මොකෝ කොරේ , චාර්ඩ් එකට ඔන්ලයන් ම සල්ලි දාල, බසී වැඩේට.මේක උනේ ගිය බ්‍රහස්පතින්දා රැ. දැන් වෙදට බැහැල, ගහනවා ගහනව චාර්ඩ් එකේ cvv එක, transaticon fail. දැන් රේ 12 ත් පහුවෙලා.මන් උන්න, ඔන්ලිනේ සල්ලි ට්‍රාන්සේර් කොරපු නිසා අවිටත් නැතුව ඇති කියල.පස්සේ බලින් නම් cvv එක වැරදියට ගහල.අනේ ඉතින් මගේ සිහිනය ,මන් කිව්වේ කේක් සිහිනය අතලන්ගටම ආව.එහෙම කිව්වේ මොකෝ වව්චර් එක ගත්තට කේක් එක අවේ නේ නේ.free delivary නිසා 1500 විතර වැඩේ ලාබය් මට.
පස්සේ ඕන වව්චර් එක ප්‍රින්ට් එකකුත් ගත්ත .අරන් ඊළඟ දවසේ , ඒ කිව්වේ සිකුරාදා දැම්ම කෝල් එකක් නොම්බරේට තිබ්බ.අනේ ඉතින් සිංහලෙන්ම කතා කොරල ඇහුව .අනේ එවන්ඩ ඕනේ නම ගම විස්තර දාල ඊ මේල් එකක් එවන්ඩ කිව්වා.පස්සේ ඉතින් මගේ විස්තර දාල, යැව්වා.එන දවස නම් හෙට තමා .එත් පොඩි අව්ලක් තිබ්බ,ඒ ප්‍රින්ට් කරපු එකේ තියනව, කුපන් එක අවිල්ල් ගන්ද ඕනේ කියල කාඩ් එකෙන් ගෙවපු අය.පස්සේ වෙලාවක් හමුබුනේ අද.යේ කෝල් කර අර පරණ නොම්බරෙටම.ඊට පස්සේ කියපි, වෙන නොම්බරයක්.එකෙන් ඇහුවම කිව්වා එයාල කෝල් කරනවා කියල කොන්ෆෙර්ම් කරන්ඩ.12න් පස්සේ .තම නම් අවේ නෑ.එත් ඉතින් කේක් සිහිනය ළඟ ළඟම , සැ බැ වෙන්ඩ යන්නේ.මොකද කප්රුක කේක් වරදක් නැ.එකේ රස දන්නා නිසා මේකත් රස බලන්ඩම හිතුන මට.
අපු එකෙත් පින්තුර ගත්තොට් දැන්නම්.
එහෙම නම් ගිහින් එන්නම්.අපේ රජට මගේ ආචාරය.එකා නැත්තන් මට මේ බ්ලොග් මෙලෝ රහක් තිබ්බෙම නැතුවය.අනිට් අයටත් ජය..!