Pages

Tuesday, October 30, 2012

බ්ලොග් වැඩේ දන්නේ නම් නැ.එත් පොඩි උත්සහයක් අරගන්දි බැලුවේ.අපේ රජා ගේ එක තමා ගොඩක්ම බැලුවේ.කතා නම් තියනව, වෙලාවල් එන එන හැටියට දණ්ඩ බලන්නම්.පින්තුරත් එක්කම.අඩු පාඩු ඇත නැ කියදෙන්න්න.සංග්‍රහයක් ඔන්න තිබ්බ. කැමති අය සෙට් වෙමු..සැරදේව....ජයවේවා....

5 comments:

  1. මම තමයි ඉස්සෙල්ලම ආවේ ඔන්න .සංග්‍රහයත් බුක්ති වින්දා ඇ ..!

    ReplyDelete
  2. කොයි ඉතින් සංග්‍රහය විතරද බොලව්...ලිපි නැද්ද. හිස් අතින් යන් නැ ඕං ආයේ ආවොත් ...

    ReplyDelete
  3. රෙහනි ,ඔයා මුලින්ම ආවට ස්තුති!, රතී ඔබටත් එසේමය .මන් blog ගැන කිසිම දෙයක් දන්නේ නැතිතරම් ය .මේ සිංහල ටඉප් කරන එක පවා.මගේ කොම්පුටේර් කේස් එකක් ද මන් දන් නෑ.වෙලාවක් ලැබුනෙත් නැ වැඩිය.ඉක්මනින් අලුට් එකක් දෙන්නම්.හොඳේ..

    ReplyDelete
  4. කෝ ලියන්නෙ නැද්ද ?
    අපිත් ආව බලල යන්න.

    ReplyDelete
  5. සෑ ම් , ස්තුතී ආවට.මට උදව් කරනවද පොඩ්ඩක්.මේ සිංග්ලිෂ් ඝන එකත් පොඩ්ඩක් අවුල් මට තාම.අනික හිතාගන්ඩ බැරුව ඉන්නේ මොනාද ලියන්නේ කියල.ලියන එක අනිත් යට වැදගත් වෙන්ඩත් එපය්.

    ReplyDelete